Friday, September 21, 2012

unlock dongle


ඩොන්ගල් තියන අයට ........ 

කාගවත් ලොකු සීන් බලන්නෙ නැතුව තමන්තටම අන්ලොක් කරගන්න විදිහ​..හ හා.
මුලින්ම මේ ලින්ක් එකේ තියන සොෆ්ට්වෙයා එක බාගන්න​..

http://www.dc-unlocker.com/download/soft.php?file=dbXgGPIU

ඉට පස්සෙ එක install කරගෙන ඔපන් කර ගන්න..


මෙකෙ තියන   select manufacturer  එකෙ ඔයාලගෙ ඩොන්ගල් select model  එකේ වර්ගෙ  දාලා ..

( මුලින්ම ඩොන්ගල් එක pc එකට connect  කරන්න මතක ඇතුව එකට වෙන නෙට්වර්ක් එකක සිම් එකක් දාගෙන එකෙ එකක් password  දාන්න තියන මෙනු box එකෙ තියන් ඉන්න​..)

 ඉට පස්සෙ ඉතින් කියන  detect modem කරල unlocking  වල  unlock කරන්න ..
 (මෙහෙමයි මෙක කරන තව විදි තියනව මම කිව්වෙ ලේසිම විදිහ​...)

                          ඩොන්ගල් තියන අයට 

කාගවත් ලොකු සීන් බලන්නෙ නැතුව තමන්තටම අන්ලොක් කරගන්න විදිහ​..හ හා.
මුලින්ම මේ ලින්ක් එකේ තියන සොෆ්ට්වෙයා එක බාගන්න​..
ඉට පස්සෙ එක කරගෙන ඔපන් කර ගන්න..
මෙකෙ තියන එකෙ ඔයාලගෙ ඩොන්ගල් එකේ වර්ගෙ  දාලා ..(අ මුලින්ම ඩොන්ගල් එක එකට කරන්න මතක ඇතුව එක ත වෙන නෙට්වර්ක් එකක සිම් එකක් දාගෙන එකෙ එකක් දාන්න තියන මෙනු එකෙ තියන් ඉන්න​..) ඉට පස්සෙ ඉතින් කියන එක කරල වල කරන්න ..මෙක මෙහෙමයි මෙක කරන තව විදි තියනව මම කිව්වෙ ලේසිම විදිහ​...

Saturday, July 2, 2011

වැඩක් ගන්නවානම් මෙන්න සොෆ්ට්වෙයා.

වැඩක් ගන්නවානම් මෙන්න සොෆ්ට්වෙයා.
 microsoft Worldwide Telescope තමා සොෆ්ට්වෙයා එක..  microsofනාසා එකත් එක්ක එකතුවෙලා කරන වැඩක් ....
මේකෙන් මම හිතනවා ඉගනගන්න අයට වගේම ගොඩක් අභ්‍යවකාශය ගැන උනන්දු අයට මරු කියලා .
මේක තමා ලින්ක් එක
computer එකට බාගෙන පාවිච්චි කරන්න පුලුවන් 100% නිකම් දෙන එකක් ..
හැබය් පොඩ්ඩක් හොද එකක් ඕනේ ..

Monday, May 30, 2011

                ද්විමාන හා ත්‍රිමාන අවකාශය... 

(හුදෙක් මෙය මාගෙ හා තවත් අයකකුගේ  මතයක් පමනි... )
ඔබ මා දකින්නේ  සියල්ලම ත්‍රිමාන අවකාශයේ වූ  ත්‍රිමාන  වස්තුන් ය...
Add caption
දන්න තරමට මිනිසා ගේ අක්ශි  කූප හා අක්ශි ස්නායූන්  ත්‍රිමානයේ හැර අන් අවස්තාවල වූ අවකාශයන් දර්ශනය කිරීමට අපොහොසත් වේ...එනම් ... අපට පෙනෙනුයේ... උස දිග පලල  යන රාශින් සහිත වූ  අවස්තා වක් පමනි.. යම් වස්තුවක  දිගක් හා පලලක් පමනක්  සහිත උසක් රහිත  විට එය ඔබට දර්ශනය නොවේ.. (ඔබ යම් මාර්ග පල ලබාගත්තෙකු  හෝ සිත දියුනු කර ගත්තෙකු නොවේනම් )..ඔබ එදා නැරබූ "spel binder"කතා මාලවේ එන සමාන්තර ලෝක විද්‍යානුකූල නොවුනත් ඒව පැවතීම ගැන යම් මතයකට එලබිය හැකිය
       
        එනම්...  අප ජීවත්වන අවකාශය තුලම අප දකින ත්‍රිමාන තලයට අමතර ද්විමාන තලයක්  ලෙස මෙම  සමාන්තර ලෝක පැවතිය හැකි ය . සමහර විට මෙම තලයේ සිටින්නවුන්ට ත්‍රිමාන තල වලට සංවේදී නොවූ ඇස්   පිහිටන්නටද ඉඩ ඇත.. තවද මොවුන් අප අතරම අප සමගම ජීවත් වීමට ඉඩ ඇත  ..
       
         ඉහත සදහන් ද්විමාන  තල වලට අමතරව සිව්මාන' පංචමාන අදී අවකාශීය තල පිහිටීමටද ඉද ඇත.. මේවද ඉහත පරිදිම වේ..
 
Add caption
         අප සමාජයේ මුල් බැසගත්  මතවාද යක් ලෙස හොල්මන් 'ආවතාර දැක්විය හැක.... එතමුන් මේව බොරු ලෙස ගෙන ඉවත හෙලයි..මම ඔබට  පවසන මෙම දෙය ඔබගේ සිතින්ම විමසන්න...එය නම් මෙම අවතාර් හොල්මන් අදියද යම් අවකාශයේ ද්විමාන  තලවල අදාල ජීවත් වන කන්ඩායමක් වන බව ය..එය අපහට අදුශ්‍යමාන වේ..  ඇතමුන් අවතාර හොල්මන් දර්ශනය වූවායැයි පවසන අවස්තාද සුලබ වේ එයටද යම් හේතුවක් මේ මතය අනුව ඉදිරිපත් කිරීමට කැමැත්තෙ මි.. එය නම්..  
         
        හොල්මන් දැක ඇතැය් කියන අය බහුතරය එවා දැක ඇත්තෙ රාත්‍රි කාලයේදීය එයද තනියම ..හෝ බිමතින් යන විටදීය... එහිදී.. එම පුද්ගලයා ඇසේ නාබි ගතකිරීමට  අනුකූලව හා එවිට ඔහු සතු දෘශ්ටික ස්නායු පිහිටීම අනුව ඔහුට  මෙම ද්විමානික අවකාශය හෝ වෙනක් මානයක් සහිත  අවකාශයක් සුලු මොහොතක් දර්ශනය වීම ක් වැනිය.. එහිදී ඔහුට අපට පියවි ඇසින් දැකීමට  නොහැකිවු  ජීවී හෝ අජීවි   කොට ස් දැකගෙනීමත හැකියව ලැබෙනු ඇත..

       මෙම අවකාශ  පිලිබද විද්‍යාත්මකව හමුවන අවස්ථාවක්ද පව තී . එනම් විශ්වයට තවමත් අබිරහසක් වූ කලු කුහරයි... මෙවායේ  ඉහල අවකාශ ත්‍රිමාන තලයේ වන අතර  කේන්දයට ආසන්න වනවිට  එහි වු අවකාශය වෙනස් වේ.. එම නිසා  අපට එහි අභයන්තරය දර්ශනය නොවේ..
     
   මෙය පිලිබද ඔබ ඔබේ සිතින් විමසා බලා  comment යොදන්න..