(හුදෙක් මෙය මාගෙ හා තවත් අයකකුගේ මතයක් පමනි... )
ඔබ මා දකින්නේ සියල්ලම ත්‍රිමාන අවකාශයේ වූ ත්‍රිමාන වස්තුන් ය...
![]() |
| Add caption |
එනම්... අප ජීවත්වන අවකාශය තුලම අප දකින ත්‍රිමාන තලයට අමතර ද්විමාන තලයක් ලෙස මෙම සමාන්තර ලෝක පැවතිය හැකි ය . සමහර විට මෙම තලයේ සිටින්නවුන්ට ත්‍රිමාන තල වලට සංවේදී නොවූ ඇස් පිහිටන්නටද ඉඩ ඇත.. තවද මොවුන් අප අතරම අප සමගම ජීවත් වීමට ඉඩ ඇත ..
ඉහත සදහන් ද්විමාන තල වලට අමතරව සිව්මාන' පංචමාන අදී අවකාශීය තල පිහිටීමටද ඉද ඇත.. මේවද ඉහත පරිදිම වේ..
![]() |
| Add caption |
හොල්මන් දැක ඇතැය් කියන අය බහුතරය එවා දැක ඇත්තෙ රාත්‍රි කාලයේදීය එයද තනියම ..හෝ බිමතින් යන විටදීය... එහිදී.. එම පුද්ගලයා ඇසේ නාබි ගතකිරීමට අනුකූලව හා එවිට ඔහු සතු දෘශ්ටික ස්නායු පිහිටීම අනුව ඔහුට මෙම ද්විමානික අවකාශය හෝ වෙනක් මානයක් සහිත අවකාශයක් සුලු මොහොතක් දර්ශනය වීම ක් වැනිය.. එහිදී ඔහුට අපට පියවි ඇසින් දැකීමට නොහැකිවු ජීවී හෝ අජීවි කොට ස් දැකගෙනීමත හැකියව ලැබෙනු ඇත..
මෙම අවකාශ පිලිබද විද්‍යාත්මකව හමුවන අවස්ථාවක්ද පව තී . එනම් විශ්වයට තවමත් අබිරහසක් වූ කලු කුහරයි... මෙවායේ ඉහල අවකාශ ත්‍රිමාන තලයේ වන අතර කේන්දයට ආසන්න වනවිට එහි වු අවකාශය වෙනස් වේ.. එම නිසා අපට එහි අභයන්තරය දර්ශනය නොවේ..
මෙය පිලිබද ඔබ ඔබේ සිතින් විමසා බලා comment යොදන්න..


No comments:
Post a Comment