මගෙන්..
මම දැකපු අහපු බලපු කියවපු දේ සැමටම.
Saturday, July 2, 2011
වැඩක් ගන්නවානම් මෙන්න සොෆ්ට්වෙයා.
වැඩක් ගන්නවානම් මෙන්න සොෆ්ට්වෙයා.
microsoft Worldwide Telescope තමා සොෆ්ට්වෙයා එක..
microsof
t
නාසා එකත් එක්ක එකතුවෙලා කරන වැඩක් ....
මේකෙන් මම හිතනවා ඉගනගන්න අයට වගේම ගොඩක් අභ්‍යවකාශය ගැන උනන්දු අයට මරු කියලා .
මේක තමා ලින්ක් එක
http://www.worldwidetelescope.org/Home.aspx
computer එකට බාගෙන පාවිච්චි කරන්න පුලුවන් 100% නිකම් දෙන එකක් ..
http://www.worldwidetelescope.org/ExperienceIt/ExperienceIt.aspx?Page=Tours
හැබය් පොඩ්ඩක් හොද එකක් ඕනේ ..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)