Friday, September 21, 2012
unlock dongle
ඩොන්ගල් තියන අයට ........
කාගවත් ලොකු සීන් බලන්නෙ නැතුව තමන්තටම අන්ලොක් කරගන්න විදිහ..හ හා.
මුලින්ම මේ ලින්ක් එකේ තියන සොෆ්ට්වෙයා එක බාගන්න..
http://www.dc-unlocker.com/download/soft.php?file=dbXgGPIU
ඉට පස්සෙ එක install කරගෙන ඔපන් කර ගන්න..
මෙකෙ තියන select manufacturer එකෙ ඔයාලගෙ ඩොන්ගල් select model එකේ වර්ගෙ දාලා ..
( මුලින්ම ඩොන්ගල් එක pc එකට connect කරන්න මතක ඇතුව එකට වෙන නෙට්වර්ක් එකක සිම් එකක් දාගෙන එකෙ එකක් password දාන්න තියන මෙනු box එකෙ තියන් ඉන්න..)
ඉට පස්සෙ ඉතින් කියන detect modem කරල unlocking වල unlock කරන්න ..
(මෙහෙමයි මෙක කරන තව විදි තියනව මම කිව්වෙ ලේසිම විදිහ...)
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment